Online Class

"පහේ  හපන්නු"

ඔන්ලයින් ශිෂ්‍යත්ව පංතිය

4, 5 - ශ්‍රේණි

Online Class for Grade 3,4 and 5

MICROSOFT TEAMS යෙදුම මගින් සම්බන්ධ වෙන්න. පහත JOIN now බොත්තම මත ක්ලික් කරන්න.

Click on the button given bellow to join Microsoft Teams

 

සම්බන්ධ වීමට උපදෙස්

  1. ඉහත දැක්වෙන JOIN ICT CLASS බොත්තම මත ක්ලික් කරන්න.
  2. ලැබෙන කවුළුවෙන් CONTINUE ON THIS BROWSER ක්ලික් කර MICROSOFT TEAMS ස්ථාපනය නොකර  සෘජුව සම්බන්ධ වීම හෝ DOWNLOAD THE WINDOWS APP ක්ලික් කර මෘදුකාංගය ස්ථාපනය කර පසුව සම්බන්ධවීම  හෝ දැනටමත් මෘදුකාංගය ස්ථාපනය කර ඇති නම් OPEN YOUR TEAMS APP ක්ලික් කර ​සම්බන්ධ වන්න.
  3. ගැටලුවක් ඇත්නම්  071 80 41 597 හෝ 071 80 41 598 අමතන්න.

ඔන්ලයින් පංති කාලසටහන

  1. 2021, 5-ශ්‍රේණිය - සතියේ දින පහම ප.ව. 5.00 - 7.00 දක්වා පැවැත් වේ.
  2. 2021, 5-ශ්‍රේණිය - ඉරිදා සහ සෙනසුරාදා දින ද‍ෙකේ ප.ව. 1.30 - 4.00 දක්වා පැවැත් වේ.
  3. 2021, 4-ශ්‍රේණිය - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා  දිනවල  ප.ව. 7.30 - 9.00 දක්වා පැවැත් වේ.
  4. 2021, 4-ශ්‍රේණිය - ඉරිදා සහ සෙනසුරාදා දින දෙකේ ප.ව.5.00 - 7.00 දක්වා පැවැත් වේ.

පංති ගාස්තු ගෙවීම සහ නිබන්ධන ලබා ගැනීම

  1. මහව විද්‍යාෙලා්ක ආයතනය - විමසීම්: 070 16 75 200
  2. පොල්පිතිගම ඔපෙරා අධ්‍යාපන ආයතනය  - විමසීම්: 071 32 76 055
  3. වාරියපොල ලැබ්නෙට් ආයතනය - විමසීම්: 071 81 07 488
  4. ඉබ්බාගමුව පන්නල හන්දිය DCMC පරිගණක පුහුණු ආයතනය - විමසීම්: 071 46 83 916
  5. විතිකුලිය ගුරුකුල අධ්‍යාපන ආයතනය - විමසීම්: 070 62 65 818
  6. රඹේ ගුරුකුල අධ්‍යාපන ආයතනය - විමසීම්: 077 59 85 515